මම දන්න නිදහස් පක්ෂය දැන් නෑ - චන්ද්‍රිකා
තම පියා, තම මව මෙන්ම තමන් නිර්මාණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් නොමැති බව හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළාය.
යක්කල, වීරගුල පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.
“දේශපාලනය කර කර ඉන්නවට වඩා මට මේ වගේ දේවල් (සමාජ සේවා) කිරීමෙන් සතුටක් ලැබෙනවා.
මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකාව වුණාට මගෙන් දේවල් අහන්නෙත් නෑ. මම කිසි දෙයක් දන්නෙත් නෑ.
මම දන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නෙමෙයි දැන් තිබෙන්නේ.මගේ අම්මා, තාත්තා, මම හදපු පක්ෂය දැන් නෑ. මම දන්නේ නෑ මොනවත්. ”

popular news
-
Deepal Nirosh Sunday, 07 July 2019 01:10 PM
ඔය කාරණයම තමා පළාත් පාලන මැතිවරණයෙ දි අත්තනගල්ල ජනතාවත් කිව්වෙ, ඕව පරණ කතා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

