මම කවදාවත් අගමැති වෙන්න හිතලා නෑ - SF
තමන් කවදාවත් අගමැති වීම සඳහා අවධානය යොමුකර නොමැති බවත් ජනපතිවරයා තමා සම්බන්ධයෙන් කළ චෝදනා පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙසත් ඔහු ප්රකාශ කළේය. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව ප්රකාශ කළේය.
“ජනපතිතුමාව ඝතනය කිරීමට මම උත්සාහ කරන බව පවසනවා. මෙය බරපතල චෝදනාවක්. ඒ ගැන වහාම පරීකෂණයක් කළ යුතුයි. මම අගමැති කරන්නේ නෑ කියලයත් ජනපති කියලා තියෙනවා. මම කවදාවත් අගමැති වෙන්න හිතලා නෑ.”
popular news
-
Sarath Tuesday, 27 November 2018 01:50 PM
බිත්තර 100 බැදලා එක බිත්තරයක් කාපු කෙනා කව්ද ...?
Reply : 0 4
සමන්ත Tuesday, 27 November 2018 04:32 PM
එතකොට ජනාධිපති වෙන්න හිතුවේ නැද්ද? මහින්ද මහතා සමග ජනාධිපති කමට තරග කලේ බටහිර රටවල් වල උවමනාවට විතරද?
Reply : 1 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

