මනූෂ පියසේන එජාප දිස්ත්රික් රැස්වීමට
විපක්ෂයට එක්වු එ.ජ.නි. සන්ධානයේ ගාල්ල දිස්ත්රික් මන්ත්රීවරුන්වන පියසේන ගමගේ හා මනුෂ නානායක්කාර යන මහත්වරු ඊයෙ (24දා) පැවති ගාල්ල දිස්ත්රික් එජාප දිස්ත්රික් සංවිධානයේ රැස්විමට සහභාගිවුහ.
ගාල්ල දිස්ත්රික් එජාප මන්ත්රි හා එජාප ගාල්ල දිස්ත්රික් නායක වජිර අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් ගාල්ල උළුවිටිකේ පිහිටි ඒ මහතාගේ නිවසේ දි රැස්විම පැවැත්විණි.
හිටපු ඇමති පියසේන ගමගේ මහතා ශ්රි.ල.නි.පක්ෂයේ ගාල්ල දිස්ත්රික් නායකයා වශයෙන් විපක්ෂයට එක්වන තෙක්ම කටයුතු කළේය.
ජිනේෂ් නානායක්කාර
popular news
-
chathuri Sunday, 25 November 2018 11:32 PM
මේ කට්ටි පනින මන්ත්රී වරුන්ට , අලුත් පක්ෂ. හදන මන්ත්රීන්ට තමන්ගේ නායකයින් පාවාදෙන මේ සේරටම නොමිලේ මනෝවෛද්යවරයෙක් ළගට ගෙන ගොස් ඊට පසු ආයුර්වේද ක්රම විදියට හිස කුදචිචි දමන්න ඕන. මේ වගේ අයද රටේ නායකයෝ. අපේ රටේ විතරයි මේවගේ ලජ්ජා නැති අය ඉන්නේ. සමහරවිට තියෙන බලු වැඩ සේරම කරලා පස්සේ පිරිත් කියල, පිරිත් නු. බැද ගන්නවා. මේ අයට නොතේරුනාට දෙවියෝ තමයි මෙයාලව පිස්සෝ කරලා තියෙන්නේ දෙවියන් රැවට්ටුව ලෝකේ. කිසිම රටක පැය 24 පිරිත් අහන්නේ නැහැ ඒ කකට ලංකාව. ලොක්කෝ. යන්නේ. නෙලුම් මලෙන් පව් අප්පා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

