මනූෂ සිංගප්පූරුවේදී මහේන්ද්‍රන් හමුවුණා - ඩිලාන්
හිටපු මහ බැංකු අධිපතිවරයා සිංගප්පූරුවේ සිට මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා සිංගප්පූරුවට ගොස් ඔහු හමු වී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
තරුපහේ හෝටලයකදී මෙම හමුවීම සිදුව තිබෙන බවත්, එතැනදී හිටපු අගමැතිවරයා ලංකාවේදී පොරොන්දු වූ දේවල් සිංගප්පූරුවේදී ඉෂ්ට කරගෙන තිබෙන බවට වාර්තා වන බවත් එම පක්ෂයේ උපලේකම් ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපතිවරයා ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් තිබෙන බවද අද (08දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු පවසා සිටියේය.
popular news
-
Lion Thursday, 08 November 2018 07:18 PM
බකමුනා vedi basi
Reply : 0 0
Champa Thursday, 08 November 2018 07:41 PM
UPFA එක UNP සහ දෙමළ මන්ත්‍රීවරුන්ට සල්ලි දීපු කතා දැන් ලංකාවම දන්නවා. අර රංගේ බණ්ඩාර හඬ පටත් තියන් ඉන්නවා. තමන් කරන කොට එහෙමයි. තමන්ගේ පැත්තට එනවා නම් හොඳ මිනිස්සු. අනිත් පැත්තට යනව නම් පල හොරු නේද? දැන්නම් ඇත්තටම ඔය සන්ධානේ, මිනිස්සුන්ට රනිල්ගේ UNP එක වගේමයි. කරන එකම දේ මහින්දව නැති කරන එක.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

