මධූෂ් සමග අත්අඩංගුවට පත්වූ පිරිස අතර රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් හිමි අයෙක්
ඩුබායිහිදී අත්අඩංගුවට පත් පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් සමග අත්අඩංගුවට පත්වූ පිරිස අතර රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් හිමි අයෙක්ද සිටින බව තොරතුරු වාර්තා වෙයි.
කලීජ් ටයිම්ස් මේ පිළිබඳව තොරතුරු වාර්තා කරන අතර ඩුබායි හා ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ඒකාබද්ධව පැවැත්වූ මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්ද සොයාගෙන ඇතැයි එම පුවත් සේවය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරයි.

popular news
-
Champa Wednesday, 06 February 2019 04:47 PM
දෙන්න එපා කිසිම සමාවක්. කුඩු එක්ක අල්ල ගත්තට පස්සේ ආයේ සාක්කි ඕනේ නැහැ UAE රටේ නීතිය අනුව. අනික ලංකාවේ කුඩු, පාතාලය සහ වෙනත් නොපනත්කම් මෙහෙයවන ලොකුම ලොක්ක අහු වුනාට පස්සේ තවත් මොනවාද? නන්දිකඩාල් සංකල්පය අනුගමනය කරන්න ඕනේ. හරිනම් ඩුබායි පොලීසිය මදුෂ්ට පිස්තෝලයක් දීල කියන්න ඕනේ චුත වෙයන් කියල නැත්නම් සයනයිඩ් කරලක් කාපන්. ඒ මොකොද කොහොමත් එකයි. ලංකාවට ආවත් එල්ලලල මරණ ලයිස්තුවේ එක හින්ද. චැක්, ඩුබායි පොලිසිය දන්නේ නැතුව ඇති පැනල යන්න හදන කොට නැත්නම් පැනල යයි කියල උපකල්පනය කරලා වුනත් වෙඩි තියන්න පුළුවන් කියලා.
Reply : 0 15
Don Thursday, 07 February 2019 08:09 AM
සුපිරි ගමන් බලපත්‍රයක් ලබාදුන්න උදවු කරපු අය හොයා ගන්න ඕන
Reply : 0 17
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

