www.ada.lk
2026 ඔක්තෝබර් මස 05 වන සඳුදා
පාසල් නඩත්තුව සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කර ගැනීමට නිකුත් කර තිබෙන චක්‍ර‘ලේඛ වහාම අහෝසි කරන ලෙස බලකරමින් සිසුජන ව්‍යාපාරය අද (24 දා)කොළඹදී විරෝධතා පාගමනක් හා විරෝධතා රැළියක් පැවැත්වීය.
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයසංවිධානය කළ මෙමවිරෝධතා පාගමන මරදාන ටෙක්නිකල් හන්දියේ සිට කොළඹ කොටුව දක්වා ගමන් කළ අතර විරෝධතා රැළිය පැවැත්වුණේඑතැන සිටයි.
ශිෂ්‍ය ව්‍යාපාරයේ හා වෘත්තිය සමිති සිවිල් සංවිධානවල නියෝජිතයින් එහිදීසඳහන් කර සිටියේ ලැබූනිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීමට නම් දළදේශීය නිෂ්පාදිතයෙන් 6% ක් අධ්‍යාපනයට වෙන් කළ යුතු බවත්ය. ඒ වෙනුවෙන් අඛණ්ඩව සටන්කරන බවද ඔවුහු මෙහිදී සඳහන් කර සිටියහ.
popular news
ලංකාව ආසන්නයේ ඇති ඉරාන නැව්වලට සැපයුම් දුන්නෙත් ඇමෙරිකාවෙන් ගැටලුවක්
ෆ්ලයි ඩුබායි නියමුවාට පහරදී ඇත්තේ පොරවක් වැනි ආයුධයකින්
නවසීලන්තය පෙන්වා කෝටි 3ක් වංචාකළ හිටපු ජනපති සම්බන්ධීකරණ ලේකම්ට වැඩ
ලෝක විවාහක සංචාරක රූ රැජින කිරුළ ලංකාවේ නිමේෂාට
රු ලක්ෂ 365ක් රන් රාජසන්තක කරයි, ව්‍යාපාරිකයාට දඩය රු. ලක්ෂ 37
ඉන්ධන වර්ග තුනක මිල ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd