මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්ම කළ යුතුයි - ජනපති
මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
මත්ද්‍රව්‍ය නිවාරණය හා අපරාධ මැඬපැවැත්වීමට සම්බන්ධ වූ පොලීසියේ 1034කට ජනපති සම්මාන හා ප්‍රශංසා පිරිනැමීමේ උත්සවයේ පළමු අදියර සඳහා ජනපති ලේකම් කාර්යාලයේදී එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එසේම පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබාදීමේදී ඒ සඳහා බලපෑ හේතුව අදාළ ලිපියේ සඳහන් කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

popular news
-
kapila Monday, 28 January 2019 03:28 PM
ඕක දැන් කීසැරයක් කීවද? කියන එක නවත්තලා කරලා පෙන්නුවානම් නේද හොඳ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

