මට අගමැති කම ලොකු නෑ - මහින්ද
"මට අගමැති කම ලොකු නෑ. අගමැති වුණත්, මන්ත්රී වුණත් මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමයි." යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව ඇමතීම ආරම්භ කළේය.
එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි ඝෝෂා එල්ල වී තිබේ.
" ඊයේ වගේ පාර්ලිමේන්තු ඉතිහාසයේ දැඩි අඳුරු තත්ත්වයක් දැක්නේ නෑ."

popular news
-
rocky Thursday, 15 November 2018 10:39 AM
දුම්මල ගහල එලෙවුවත් යන්නේ නම් නැහැ! යන්න නම් හොඳ බිල්ලක් ඕන, ගුරුන්නාන්සේ!
Reply : 0 1
Nandana Thursday, 15 November 2018 03:49 PM
ආනේ ඇත්තද ???
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

