මිගමුව බන්ධනාගාරයේ සිටි සැකකරුවෙකු ජිවිතක්ෂයට
- 18 08 2020
- 13:29
- {{hitsCtrl.values.hits}} views
- ..
රිමාන්ඩ් භාරයේ සිටි සැකකරුවෙකු ඊයේ රාත්රියේ මිගමුව බන්ධනාගාරය තුළදි මියගොස් තිබේ.
මරදගමුල හපුවලාන ප්රදේශයේ නිවසක් කොල්ලකෑමට ගිය අවස්ථාවේදි ප්රදේශවාසීන් විසින් මියගොස් ඇති සැකකරු සහ තවත් අයෙකු අල්ලා පොලීසියට භාරකර තිබේ..
පසුව ඔවුන් මිනුවන්ගොඩ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අද දක්වා රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.
ඒ අනුව අද මහේස්ත්රාත් හමුවේ කරුණු දැක්වු මිගමුව බන්ධනාගාර නිලධාරින් එම නඩුවේ පළමු සැකකරු මියගොස් ඇති බව අධිකරණයට දැනුම් දි ඇත.
දෙවන සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රු.ලක්ෂ 2ක ශරිර ඇප මත මුදා හැර ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
