මංගල මාතර පන්සල් යයි
මාතර ප්‍රදේශයේ විහාරස්ථාන තුනක සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට මුදල් ඇමති මංගල සමරවීර මහතා ඊයේ (08) එම විහාරස්ථානවලට ගියේය.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මාතර මහා මන්තින්ද පිරිවෙන, මාතර සිරිමංගල විහාරය, මාතර වෙලේගොඩ සුදසුන් මහ විහාරය යන විහාරස්ථානවලට මෙසේ ගියේය.
කෙසේ වෙතත් මාතර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන වෙත ඇතුල්වීම තහනම් කරමින් පසුගියදා සංඝ ආඥාවක්ද නිකුත් කළේය.




popular news
-
Champa Sunday, 09 June 2019 08:46 PM
හූඌඌ.... හාමුදුරුවරු සල්ලි වලට ගන්න ගිහින්. වියදම් කරන්නේ මහජන මුදල්. මංගලට පන්සල් තහනම් කරලා ඉවරයි. ඒ කියන්නේ මංගල කියන පුද්ගලයාව සිංහල බෞද්ධයා ප්‍රතික්ෂේප කරලා ඉවරයි. ලංකාව පුරාම මංගලට විරුද්ධව සංඝ ආඥාවක් නිකුත් කරන්න කියල හාමුදුරු කෙනෙක් කියපු එකට බය වෙන්න ඇති. පන්සලට එන්න එපා කියලත් ගියේ පන්සල නැතුව චන්දෙට එන්න බැරි නිසා. ගේට්ටු ඇරලා තියෙන පන්සල් ළඟ කවුරුත් මුර කරන්නේ නැති නිසා ඕනේ ගොන් වහන්සේ කෙනෙක්ට ඇතුලට යන්න පුළුවන්. දැන් බලන්න පින්වතුනි, මේ ගොන් වහන්සේ පන්සලකට ගිහින් මෝඩ වහන්සේලා කියලා තමන්ම අපහාස කරපු බුද්ධ පුත්‍රයාණන් කෙනෙක් අතින් පිරිත් නූලක් ගැට ගහ ගන්න අපූරුව. පන්සල සහ බෞද්ධයා නැතුව කිසිම සිංහල දේශපාලකයෙකුට පැවැත්මක් නැත. හැබැයි මංගලව ප්‍රතික්ෂේප කල යුතුමයි. බුදු හාමුදුරුවොත් අංගුලිමාල සහ ආලවක දමනය කරලා යහ මඟට ගත්තට, දේවදත්තට එහෙම කලේ නැත. දේවදත්තට බණ කිව්වා කියලා කොහෙවත් සඳහනක් නැත. ඒ ඔහුට විපාක විඳින්නට ඉඩ දිය යුතුය නිසා විය යුතුය. මංගලත් විපාක විඳිය යුතුය. මේ ආත්මයේ නම් විපාකය තමන්ට සහ පක්ෂයට සිංහල බෞද්ධ චන්ද අහිමි වීම සහ මතු ආත්ම කිසි දිනක මේ පුණ්‍ය භූමියේ නොඉපදීම.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

