ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා
භාවිතයට ගැනීමට නොහැකිව ඉවත් කර තිබෙන සියලුම දුම්රිය මැදිරි අලුත්වැඩියා කර සේවයට යොදවන බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතා සඳහන් කළේය.
මෙම වැඩපිළිවෙල යටතේ දුම්රිය මැදිරි දෙසීයක් (200) මුල් අදියර යටතේ අලුත්වැඩියා කටයුතු කරන බවත් ඒ සඳහා රුපියල් බිලියන 2.3 ක් වෙන්කර තිබෙන බවද පවසා සිටියේය.
මීට අමතරව නව දුම්රිය හතරක් මේ වන විට ලංකාවට ගෙන්වා තිබෙන බවත් එහි පළමු පරීක්ෂණ කටයුතු ඊයේ (08 දා) සිදුකළ බවද පවසා සිටියේය.
දුම්රිය මැදිරි අලුත්වැඩියා කටයුතු කරන දෙමටගොඩ දුම්රිය අංගනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අද (09 දා) මේ බව සඳහන් කෙළේය.
popular news
තද වැසි පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
හදුන්කුරක් නිසා මුළු ගමක්ම පිරමීඩ ජාවාරමකට හසුවෙයි
මධ්‍යම අධිවේගයට චීන එක්සිම් බැංකුවෙන් ගන්න ණය මුදල්වල පොලිය වැඩි කරලා
විමල් ආණ්ඩුවට එරෙහිව බෝම්බයක් පත්තු කරයි
උඩුනුවර සමූපාකාර ඡන්දය 9-0ක් ලෙස පොදු විපක්ෂය ජය ගනියි
බිරිඳගේ හත් දවසේ බණ දිනයේ සැමියාත් මිය යයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd