භාරකාර ආණ්ඩුවකට පෙර වත්මන් ආණ්ඩුව බිඳ දැමිය යුතුයි
භාරකාර ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට නම්, දැනට පවතින ආණ්ඩුව බිඳවැටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
පාර්ලිමේන්තුව විසුරුවා හරිනතුරු ආණ්ඩුව වැටෙන ක්‍රමයක් නොමැති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ආණ්ඩුව වැට්ටීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් කර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඒකාබද්ධ විපක්ෂය බලපෑම් කරමින් සිටින බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ අද (10දා) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කියා සිටියේය.

popular news
-
Kalpa Wednesday, 10 October 2018 09:30 PM
පුළුවන් නම් කරන්න. බලය බලය ලැජ්ජයි
Reply : 0 0
Don Thursday, 11 October 2018 08:39 AM
From the day the government came into power JO -kers want to topple it . Dam fools .
Reply : 0 0
rocky Thursday, 11 October 2018 02:44 PM
මහත්තයෝ, මේ ආණ්ඩුව හොඳයි කියලා මම කොහොමටත් කියන්නේ නැහැ. ඒත් පවතින ආණ්ඩුව බිඳ දමන්න ඔහෙලට තියන හයිය මොකක්ද. ඒක තියෙන්නේ චන්ද දායකයන් වන අපටයි. ඔඑලා එන්න හදන්නේ යහපත් චේතනාවෙන් නෙවෙයි.. නඩුවලින් බේරන්න බව අපි දන්නවා. "තමන්ගේ තරම දැන ගෙන උඩ පනිනු" කියල කතාවකුත් තියනවනේ!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

