බෙදුම්වාදය පරාජයේ හය වැනි සැමරුම ඇරඹේ
- 19 05 2015
- 08:21
- {{hitsCtrl.values.hits}} views
- . .
බෙදුම්වාදය පරාජය කිරිමේ හය වැනි සැමරුම මීට සුළු මොහොතකට පෙර මාතර වෙරළ උද්‍යානයේදී ආරම්භ විය.
මීට පෙර වසර පහක් විජයග්‍රහණයේ සැමරුම ලෙසින් මෙය නම් කළ අතර මේ වසරේ පටන් එය වෙනසක් කරමින් බෙදුම්වාදය පරාජය කිරීමේ දිනය සැමරීම යනුවෙන් නම් කොට තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.