බූස්ටර් එන්නත මෙරට ජනයාට ලබාදීම ආරම්භ කිරීම රට ලැබූ ජයක්
ලොව සීමිත රටවල් ප්‍රමාණයක් පමණක් තුන්වැනි එන්නතක් හෝ බූස්ටර් එන්නතක් ලබාදීමට ක්‍රියා කර ඇති පසුබිමක මෙරට ජනතාවට බූස්ටර් එන්නත ලබාදීම ආරම්භ කිරිමට හැකිවූ බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
විශේෂයෙන් මේ වන විට එවැනි එන්නත් වැඩපිළිවෙලකට යොමුව ඇත්තේ ලොව රටවල් දෙක තුනක් පමණක් යැයිද අමාත්‍යවරයා කීය.
බූස්ටර් එන්නත මෙරට ජනතාවට ලබා දීම අද (01) ආරම්භ කිරීම නිමිත්තෙන් අමාත්‍යවරයා මේ බව පෙන්වා දෙයි.
මෙහි පළමු පියවර යටතේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා මෙම එන්නත ලබා දෙන අතර එයට අමතරව ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක නිලධාරින් හා කොවිඩ් පාලන ක්‍රියාවලියේ ඉදිරිපෙළ පිරිස් සඳහා එන්නත්කරණය සිදු කෙරේ.
popular news
-
L.G.P.Jathunarachchi. Tuesday, 02 November 2021 03:31 AM
A wonderful victory of Hon. Minister !!!
Reply : 0 19
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

