බුද්ධ දර්ශනය තලෙයිබානුකරණය කිරිමට එරෙහි වන්න
බුද්ධ දර්ශනය තලෙයිබානුකරණය කිරීමට එරෙහිව සත්‍ය බෞද්ධයන් එක්විය යුතු බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.
අස්ගිරිය මහා නායාක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන හිමියන් පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.
බුද්ධාගම යනු සෑම පුද්ගලයෙකුගේම ආදරය හා සාමය පිළිබඳව ශ්‍රේෂ්ඨ දර්ශනයක් බවත් කිසිම බෞද්ධාගමිකයෙකුට තවත් පුද්ගලයෙකුට ගල්ගසා මරා දමන ලෙස සඳහන් කළ නොහැකි බවත් අමත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
True Buddhists must unite NOW against the Talibanization of our great philosophy of peace & love of all beings. No Buddhist can condone a statement to stone another human being to death, even if it emanates from the robed orders. #lka
— Mangala Samaraweera (@MangalaLK) June 19, 2019
popular news
-
Daham Wednesday, 19 June 2019 02:50 PM
බුදුන් වහන්සේ කියා තිබෙන්නේ "තමන්ගේ අත් දෙක බැඳ කියතකින් කපන්නට එනවිටත් මෛත්‍රී නොකර ඉන්නට එපා කියාය . අස්ගිරි හාමුදුරුවෝ කියන්නේ මොවුන්ගේ කඩ වර්ජනය කරන්න, මොවුන්ට ගල් ගසන්න කියාය . මෙය බුදු දහමට සම්පුර්ණයෙන්ම විරුද්ධ අදහසකි .. මෙම ප්‍රකාශය සෑම බෞද්ධයකුම හෙලා දැකිය යුතුය .
Reply : 55 3
Nandana Wednesday, 19 June 2019 03:47 PM
දැන් මොනවා කීවත් ඔබ කුජීත වෙලා ඉන්නේ .බෞද්ධ ආගම අපි සිංහලයෝ ආරක්ෂා කරගන්නම් ,ආගමක් නැති අයට මේවා තේරෙන්නේ නැහැ
Reply : 3 18
Deepal Nirosh Thursday, 20 June 2019 08:51 AM
බෞද්ධ දර්ශනයට ඒරෙහි මංගලගේ තලෙයිකානුකරණය, තාම පිටපත් 100ක්වත් විකුණගන්න බැරිවුණා නේද?
Reply : 0 0
Champa Thursday, 20 June 2019 10:22 AM
අපූරු මිනිහ බෞද්ධයන් එක් කරන්න. ඇයි කිව්වේ ලංකාව සිංහල බෞද්ධ රටක් නෙමෙයි කියල. දැන් මොකොටද බෞද්ධයෝ ගැන කතා කරන්නේ? සිංහල බෞද්ධ කියන කිසි මිනිහෙක් ආයේ යූඑන්පී එකට චන්දෙ දෙන්න හොඳ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

