බීමත් රියදුරන් 3354ක් අත්අඩංගුවට
දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සිදුකරන මෙහෙයුම්වලට අදාළව අද (16දා) අලුයම 6.00 අවසන් වූ කාලසීමාව තුළ බීමත් රියදුරන් 3354ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
පසුගිය 05දා අලුයම 6.00 සිට මෙම මෙහෙයුම ආරම්භ කර තිබේ. ඊයේ (15දා) අලුයම 6.00 සිට අද (16දා) අලුයම 6.00 තෙක් අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් සංඛ්‍යාව 200කි.
මෙම මෙහෙයුම මසක කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

popular news
-
Kumar Tuesday, 16 July 2019 09:32 PM
අපි ඉන්න කලිෆොනියාවෙත් බීමත් රියදුරන් සිටිනවා. මේ අය නිසා අහිංසක අයගේ ජීවිතත් නැතිවෙනවා. උත්සව සමයේ මේ අය ගැන දැඩි විමසිල්ලෙන් සිටින්නෙ. පාරේ ගමන්කරන් ඕනෑම කෙනෙකුට මෙවැනි කෙනෙක් දුටුවිට පොලිසියට දැන්විය හැක.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

