ADA
www.ada.lk
2025 ජුලි මස 08 වන අඟහරුවාදා
බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ලබන 05 වැනිදා සිට මාසයක කාලයක් රට තුළ විශේෂ මෙහෙයුමක් දියත් කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
සියලු බීමත් රියැදුරන් අධිකරණයට ඉදිරිපත් කරන බවත්, පවතින නීතිය අනුව බීමත් රියැදුරෙකු රුපියල් 25,000 දක්වා වූ දඩයකට යටත් කළ හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
බීමත් රියැදුරන් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට ත්‍යාග මුදල් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත්, මේ අනුව බීමත්ව මගීන් රැගෙන යන වාහනයක රියැදුරෙකු අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් රුපියල් 5,000ක මුදලක් හා අනෙකුත් වාහන රියැදුරෙකු වෙනුවෙන් රුපියල් දෙදහස් පන්සියයක් ලබාදෙන බවත් හෙතෙම පවසා සිටියේය.
popular news
පොල් මිල වේගයෙන් පහළට
දුටුගැමුණු රජුට එළාර රජු පරාජය කිරීමට උදව් කළ කඩොල් ඇතාගේ දළ යුගල ප්‍රදර්ශනය කෙරේ
මර්වින් සිල්වාට අධිකරණයෙන් අද ලැබුණු නියෝගය මෙන්න
22 හැවැරිදි අවිවාහක කෝටිපති ව්‍යාපාරිකයාගේ සිරුර අප ජල වලක තිබී හමුවෙයි
වස මිශ්‍ර හතු ලබා දී ඥාතීන් තිදෙනෙක් ඝාතනය කළ කත වරදකාරිය වෙයි
බේරේ වැව පරිශ්‍රය ජලාශ්‍රිත ගුවන්තොටුපොළක් කරයි
Champa Wednesday, 03 July 2019 05:29 PM
හොඳ අදහසක්. නීතියට අවනත නැති මිනිසුන් අල්ලන පොලිස් නිලධාරීන්ට දිරි දීමනා දෙන්නම ඕනේ.
Reply : 0 0
kapila Thursday, 04 July 2019 10:23 AM
තෑග්ග රුපියල් 5,000 වෙනකොට ජරාව මුදලත් 5,000 කින් වැඩි වෙනවා. උසාවි ගිහින් ලොකු දඩයක් ගෙවනවාට වඩා රාලාහාමිට 5000 ක් ගෙවල ගෙදර යන එක දෙපාර්ශවයටම හොඳයි. ජයවේවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd