ජනපතිවරණයෙන් අනතුරුව මාස දෙකකට අධික කාලයක් ඇමෙරිකාවේ ගත කළ හිටපු අමාත්‍ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද (03දා) යළිත් දිවයනට පැමිණීමට නියමිතව තිබේ.
ඔහුගේ පැමිණීමත් සමග ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් ගොඩනගන සන්ධානයේ කටයුතු වේගවත් කරන අතර මහ මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය කටයුතුද සිදුකෙරෙනු ඇත.