බැඳුම්කර වාර්තාවේ සිංහල හා දෙමළ පිටපත් ජනපති ඉල්ලයි
පසුගිය ආණ්ඩුවේ සිදුවූ බව කියන බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත්කළ ජනපති කොමිෂන් සභා වාර්තාවේ සිංහල හා දමිළ පිටපත් සති දෙකකින් සකස් කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.
අද (27දා) පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඩලස් අලහප්පෙරුම මහතා මේ බව ප්‍රකාශ කළ අතර ඒ අනුව බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

popular news
-
Champa Tuesday, 27 November 2018 05:02 PM
නියම වැඩේ. විමල් තමයි දැන් සිරිසේනගේ ඔඩොක්කු කුක්ක. ඉස්සෙල්ල දුමින්දයි අමරවීරයි. මේ විමල් කියපු එකනේ. රනිල්ව හිරේ දැයි බැඳුම්කර චෝදනාවට. මමත් කිව්වා නඩුව අහන්න ඕනේ කියලා. හැබැයි දැන් තත්වේ වෙනස්. රනිල්ව හිරේ දාන එක යූඑන්පී එකට හොඳ kick එකක්. හරියට JO එක හිරේ යන එක ආයෝජනයක් කිව්වා වගේ. පැරදිලා ගෙදර යන්න හිටපු යුඑන්පි එකට අලුත් ජීවයක් හම්බ වෙනවා. මෛත්‍රී හදන්නේ සජිත්ට පක්ෂේ සුද්ධ කරලා දෙන්න හැබැයි. සජිත්ට වඩා ජනප්‍රිය නවීන් දැනටම පක්ෂේ බර කරට අරන් තියෙනව කියලා මුළු රටටම පේනවා. තමන්ව ඉත්තෙක් කරගෙන මෛත්‍රී හදන්නේ යූඑන්පී එකට සහයෝගය දෙන එක සහ සජිත්ට ඉස්සරහට ඉන්න පාර හදල යූඑන්පී එකට ඊළඟ චන්ද දිනන්න පාර හදන එක කියන එක මහින්දට වැටහෙන කොට හුඟක් දේවල් වෙලා ඉවර වෙලා තියෙයි. මෛත්‍රී මේ කරන්නේ 2015 අගෝස්තු කරපු එකම වෙන විදිහකට. මෛත්‍රී බර යූඑන්පී එකට මිසක් ශ්‍රීලංකා එකට නෙමෙයි. චන්දෙ කාලේ වෙනකොට මෛත්‍රී ගාව ඉන්න වැඩි දෙනෙක් ගිහින් යූඑන්පී එකෙන් චන්දෙ ඉල්ලයි. ඒ මොකොද දිනන්නේ ඒ පැත්ත හින්ද. හිටපු ජනාධිපතිතුමා, මේකට මොකක් හරි කරමු. මෛත්‍රීට ඕනේ දේ සිද්ධ නොවෙන්න. දැන් ලියන්න වෙලා නැහැ. පස්සේ ලියනවා.
Reply : 1 2
chathuri Tuesday, 27 November 2018 05:33 PM
දැන්ද මේවා. ඉල්ලන්නේ. මෙයාට රටට. වෙන. විනාසය පෙන්නේ. නැත්ද
Reply : 0 2
fah Tuesday, 27 November 2018 06:07 PM
මම හිතන්නේ මෙයට ඉන්ග්ලිෂ් බෑහ වගේ එකී සිංහලෙන් ඉල්ලනේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

