බැඳුම්කර කොමිසන් වාර්තාවෙන් මට චෝදනා නෑ
මහ බැංකු බැඳුම්කර සිදුවීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ ජනපති කොමිසමෙන් තමන්ට එරෙහිව චෝදනා නොමැති බව අගමැති රනිල් වික්රමසිංහ මහතා පැවැසීය.
ඊයේ (14දා) පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එසේම බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව චෝදනා එල්ල කරන අය බැදුම්කර වාර්තාව කියැවිය යුතු බවත් ඔහු ප්රකාශ කළේය.

popular news
-
Deepal Nirosh Friday, 15 March 2019 02:03 PM
ඔව් ඉතින්, .චෝදනා එන විදියට බැඳුම්කර වංචාව කළේ නැහැනෙව.
Reply : 1 1
Champa Friday, 15 March 2019 03:45 PM
චෝදනා තිබුනත් නඩුත් නැහැ ඇයි දැන් 2015 නිල නොවෙන ජනාධිපති සමාව ලැබුණු විදිහටම 2019 දීත් ජනාධිපති සමාව ලැබුනනේ. ලංකාවට ප්රජාතන්ත්රවාදය ගෙනාව කියපු, අධිකරණය ස්වාධීන කරා කියපු, පොලීසිය දේශපාලන බලපෑම් වලින් මුදවා ගත්ත කියපු ජනාධිපතිම කියනව මේ ආණ්ඩුව ඉන්නකම් නඩු දාන්න බැහැ කියල. වෙන විදිහකින් කිව්වේ තමන් ඉන්නකම් රනිල් බේරිලා කියලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

