බාල දේශපාලනය එපා - හර්ෂ මහින්දට කියයි
පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව විමසා බැලීම සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කොළඹ පාසල්වලට කළ සංචාරය පිළිබඳව අදහස් දක්වන කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා සඳහන් කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට බාලදේශපලානයක නිරත වෙමින් සිටින බවයි.
පසුගිය 13 දා අනියත බෝම්බ බියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදි අදහස් දැක්වූ විපක්ෂනායකවරයා ඒ හරහා මහජනතාව තුළ තැතිගැන්මක් අතිකළ බවද සඳහන් කළේය.
එසේම තම නිවස ඉදිරිපිට ඇති මාර්ගයේ මංතීරු හතරම වසා ඇති බවත් අවම වශයෙන් එම මාර්ගය හෝ විවෘත නොකරන්නේ මන්දැයි ඔහු විපක්ෂ නායකවරයාගෙන් කරයි.
What nonsense is this @PresRajapaksa? You caused panic by referring to discarded n unverified bomb threat on schools on 13th in #lka Parliament n now playing cheap politics at Royal! Why don’t you at least open main road outside ur house; all 4 lanes u closed only for you. pic.twitter.com/M7hd67WtIv
— Harsha de Silva (@HarshadeSilvaMP) May 21, 2019
popular news
-
ajith Tuesday, 21 May 2019 02:31 PM
එතකොට විපක්ෂනායකටත් තමන්ගේ ආරක්ෂාව තමන් සපයාගන්න. ආණ්ඩුව කරන වැඩක් ඇත්තෙම නෙහෙනේ
Reply : 130 153
Deepal Nirosh Wednesday, 22 May 2019 08:46 AM
මහින්ද පාසල් වලට ගිහින් ළමුන් දිරි ගන්වමින් බාල දේශපාලනයක් හරි කරනවා කියමු. එතකොට තමුන් මේ දිනවල කලේ මොන deshapaalanayada ? මහින්ද එහෙම කළ නිසා නෙව තමුන් මෙහෙම කට ariye ?
Reply : 15 23
ranjith Saturday, 25 May 2019 07:40 AM
මහජාතිය බිල්ලට දීල මේ කරන බල දේසපාලනය එපා කියන එක තමි මේ රටේ සමස්ත ජනතාව කියන්නේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

