බස් ගාස්තු සියයට 5කින් ඉහළට
ඩීසල් මිල ඉහළ දැමිමට සාපෙක්ෂව බස් ගාස්තුව 5%කින් ඉහළ දැමීමට රජයේ අවධානය යොමුව තිබේ. මාස දෙකක් තුළ සිදුකළ ඩීසන් මිල ඉහළ දැමීම යටතේ බස් ගාස්තු පිරිවැය 4.5%කින් ඉහළ යෑම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.
කෙසේ වෙතත් අවම බස් ගාස්තුව වන රු.12 වෙනස් නොකිරීමටත් රජය තීරණය කර තිබේ. අද (19දා) බස් සංගම් හා ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා අතර පැවැත්වෙන සාකච්ඡාවේදී මෙම යෝජනා පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

popular news
-
Bandula. Wednesday, 19 September 2018 11:45 AM
බස් හිමියන්ට දොස් කියන්න බැහැ .. එත් අහිංසක දුක් විදින ජනතාවට මේ දෙන බරට පාලකයන් හැමෝටම සාපවෙවා, බංගවේවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

