බස්නාහිර හා නැගෙනහිර ආණ්ඩුකාරවරු ගැන ජනපති තීරණයක් ගනීවි
චෝදනා එල්ල වී තිබෙන නැගෙනහිර හා බස්නාහිර පළාත්වල ආණ්ඩුකාරවරුන් ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණයක් ගැනීමට නියමිතව තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
චෝදනා එල්ල වුවත් කිසිදු වරදක් ගැන ඔප්පු වී නොමැති බවත්, මේ නිසා කිසිදු පුද්ගලයෙකු දේශපාලනඥයෙකු දිහා වැරදියට නොබැලිය යුතු බවත් එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා අද (16දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

popular news
-
shan Thursday, 16 May 2019 05:21 PM
රටේ සිවිල් වැසියන් 350 මරල කොටි ගණක සිවිල් ජනටහවගේ දේපල විනාස කරල රට අගාදයකට දැම්මට පස්සෙද ජනපතිට තීරණයක් ගන්න හිතිලා තියෙන්නේ නැගෙනහිර මහා ඇමති එදා නාවික හමුදාවේ නිලදරියට කතා කල හැටි එතනින් පන්නපු හැටි ඔය ජනපති දැක්කේ නැතිද ? ජනපතිට චන්ද වාසිය නිසා අමතක උනාට අපිට හොදට මතකයි ඒවා දැක දැක මේ පත්වීම් දුන්නේත් මෙපමණ දමිල දේසපාලන නායකයන්ගේ රටෙ ප්‍රශ්න ඇති කරද්දී උතුරට දෙමිල කෙනෙකුට දුන්නේ සුළුජාතීන්ගේ චන්දය දිනාගන්න තමන් හැමදාම රජවීමේ උවමනාවට මිස රටේ ජනතාවට හෝ රටේ ජාතික ආරක්ෂාවට හෙන හතම ගහල වින්ස උනත් ජනපතිට කමක් නැහැ කියන මතයේ ඉදගන. තමන්ගේ වයිරය පිරිමහ ගන්න මුළු රටම උනත් විනාස කරනවා මේ වගේ කාලකන්නියෙක් රටේ නායකයා කරන්න අපි සිය ගානක් ජනතාව තරහ කරගන මුව පත් කරන්න වැඩ කලා අන්තිමට උනේ රටේ මිනිස්සු තරහ උන එකයි අහ්න්සක ජීවිත් බිලි දුන්න එකයි විතරයි මේ විදිහට එක එකට බයේ වැඩ කරන එකෙක් කියල දන්නවනම් මුගේ පවුල පිටින් වලලුවත් කිසිම චන්දයක් දෙන්න දෙන්නේ නැහැ දන්නා කිසිකෙනෙකුට
Reply : 0 0
නිවට ජාතිය Thursday, 16 May 2019 05:28 PM
කිසිම කෙනෙක් වැරදි කරලා නෑ. ත්‍රස්තවාදින් දෙසියගානක් මරුණා. එච්චරයි... අපි සිංහලයෝ තමයි බෝම්බ ගැහුවේ
Reply : 0 0
Dumnda Friday, 17 May 2019 05:52 AM
ඔව්!.. ඔව්!.. කුඩු කාරයෝ එල්ලුව වගේ. හොරු ඇල්ලුවා වගේ. ජනපති වෙලා රෑ ලයිට් නිවල කරපු සාකච්චාව වගේ
Reply : 0 0
ranjith Friday, 17 May 2019 10:20 AM
නෙගෙනහිර පළාතට විශාමික හමුදා නිලදරියෙකු තම සුදුසු වනුයේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

