බලය භාවිත කිරීමට පොලීසියට උපදෙස්
දිවයිනේ ප්‍ර දෙශ කිහිපයක ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය වැළැක්වීම සඳහා බලය භාවිත කරන ලෙසට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත පොලිස් මූලස්ථානයේ උපදෙස් ලබාදී තිබේ. බලය භාවිත කරමින් සිදුවීම් වැළැක්වීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස් මූලස්ථානය උපදෙස් දී ඇත.
popular news
-
sg Monday, 13 May 2019 11:56 PM
බලාගෙන මුස්ලිම් චන්ම්ද ටික උප්සෙට් යයි
Reply : 1 0
Champa Tuesday, 14 May 2019 11:29 AM
කියා කිය ඉන්න දෙයක් නැහැ. පොලිසිය දනිස්සෙන් පහලට වෙඩි තියන්න ඕනේ. ඒ මොකොද ආණ්ඩුවේ ගැත්තන් මේ විනාශ කරන්නේ සිංහල අපේ නමයි අපේ රටේ නමයි. කිසි සමාවක් දෙන්න හොඳ නැහැ. කකුලකට දෙකකට වෙඩි වැදුන නම් ඕක නවත්තගන්න පුළුවන්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

