බන්ධුල ඉවත්වීමට යයි
- 21 08 2016
- 12:05
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
තමා හෝමාගම ශ්රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්රී බන්ධුල ගුණවර්ධන මහතා ප්රකාශකළේය.
සිය ඉල්ලා අස්වීම හෙට (22) දා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට බාර දෙන බවත් හෙතෙම කීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
