බන්දුලගේ කතාවට විභාග දෙපාර්තමේන්තුව පිළිතුරු දෙයි
උසස් පෙළ විභාගයේ Z ලකුණු ගණනය කිරිමේදී හෝ දිස්ත්‍රික් හෝ දිවයිනේ කුසලතාව සළකා බැලීමේදී එම අපේක්ෂකයා පාසල් අපේක්ෂකයෙක්ද නැතහොත් පෞද්ගලික අපේක්ෂකයෙක්ද යන්න සළකා නොබලන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේම මීට පෙර අවස්ථාවලදී පෞද්ගලික අපේක්ෂකයන් දිවයිනේ මුල් ස්ථාවලට පැමිණි අවස්ථා ඇති බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙක් මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පසුගිදයා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ මෙවර උසස්පෙළ කලා අංශයේ පළමු ස්ථානයට ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සිසුවියක් පැමිණියේ කුමන්ත්‍රණයක් අනුව බවයි.



popular news
-
ranjith Friday, 04 January 2019 05:21 AM
මේ මිනිහ පිස්සෙක් හිතාගෙන ඉන්නේ ලෝකෙම ඉන්න බුද්ධිමත කියල
Reply : 0 109
Dhammika Friday, 04 January 2019 08:00 AM
අමන දේශපාලනච්චයාට නිසි පිළිතුරු ලබාදී ජනතාව දැනුවත්කල විභාග කොමසාරිස් ජනරාල් තුමාට අපගේ ප්‍රණාමය
Reply : 0 51
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

