බදුරලිය බෝම්බ තැබූ සැකකරු CCD භාරයට
බඳුරලිය පාසලක අත් බෝම්බ පාර්සලයක් තබා යෑමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩගුවට පත් 32 හැවැරිදි පවත්ර මධුශංක නම් සැකකරු වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබේ.
පෙරේදා රාත්රියේ එම බඳුරලිය පාසලක තිබී මෙම අත්බෝම්බ පාර්සලය හසුවූ අතර පසුව කළ විමර්ශනවලදි ඊයේ මෙම සැකකරු අත්අඩංගුවට ගැනිණ.
popular news
-
sg Saturday, 25 May 2019 11:42 PM
මෙයට අමතක නොවන දඩුවමක් දිය යුතුය
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

