බදියුදීන් සුද්ද කිරීමට උවමනා නෑ - නවීන්
රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා 'සුද්ද කිරීමට' තමන්ට උවමනා නොමැති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (23දා) පැවසීය.
බදියුදීන් මහතාට විරුද්ධව එල්ල වී තිබෙන චෝදනා විමර්ශනය කළවිට එම චෝදනා නිවැරදි යැයි ඔප්පු වුවහොත් ඔහුට දඬුවම් ලබාදිය යුතු බවද ඇමතිවරයා සඳහන් කළේය.
එසේම බදියුදීන් මහතාට විරුද්ධව යම් සාක්ෂියක් තිබේ නම්, ඔහුට එරෙහිව මුලින්ම අත ඔසවන්නේ තමා බවද හෙතෙම පැවසීය.
රටේ ඇති වී තිබෙන අවිනිශ්චිතතාවට හේතු වී ඇත්තේ ජනතා වර්ගීකරණය කර තිබීම බවත්, ත්‍රස්තවාදයෙන් ඇතිවන හානිය තමා පෞද්ගලිකව දන්නා බවත් නවින් දිසානායක මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

popular news
-
ajith Thursday, 23 May 2019 10:53 PM
ඔහුගේ කපටි සිනහව ජනතාව ගැන දක්වන ආකල්පය පෙන්වන කැඩපතකි
Reply : 0 0
සෙනෙවි Friday, 24 May 2019 10:55 AM
ගාමිනීගෙ ජාන මොහුට තිබේදැයි සැකයක් උපදී
Reply : 0 8
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

