බද්යුදීන් ආණ්ඩුවට බලපෑම් කරලා - විමල්
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී තමන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය ඉදිරිපත්වුවහොත් ආණ්ඩුවෙන් ඉවත්වන බවට බලපෑම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
තමන් ඉවත්වූ පසුව ආණ්ඩුව කරගෙන යන්නේ කෙසේදැයි යනුවෙන් ඔහු බලපෑම් කර ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. එම ප්‍රකාශය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ද අනුමත කර ඇතැයි ඔහු පැවැසීය.
එසේම අද පැවැති පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා බද්යුදීන් මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන බවත් ඉන් අනතුරුව සති තුනකින් දිනයක් ලබාදිය හැකි ප්‍රකාශ කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
එසේම බද්යුදීන් මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට ලබන සතියේදි දිනයක් ලබානොදුන හොත් ජනතාව සමග පැමිණ පාර්ලිමේන්තුව වටලන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

popular news
-
Champa Tuesday, 21 May 2019 05:50 PM
බතියුදීන්ව ආණ්ඩු පක්ෂය ජේවීපි TNA විතරක් නෙමෙයි විපක්ෂයත් ආරක්ෂා කරනවා. මුළු රටම දන්නා කතාව හංගන්න අවශ්‍ය නැහැ. මහින්ද ඕකට අත්සන් කලෙත් නැහැ. පොහොට්ටුව ඕකට විරුද්ධයි. ජනතාව පාර්ලිමේන්තුවේ 225 ගැනම තිබ්බ කලකිරීම දැන් දැන් පිලිකුලකට හැරවීගෙන එනවා. මට කියන්න ඕනේ ඔයක ගැන නෙමෙයි. රාජපක්ෂ මහත්වරු දැන් tune එක වෙනස් කරගෙන එනවා. ඇමරිකාවට හොඳ කියන්න පටන් අරන්. අර ACSA ගිවිසුමේත් හොඳ කියනව. පොහොට්ටුවේ මන්ත්‍රීවරු කවදාවත් SOFA ගිවිසුමට විරුද්ධව කතා කලාද? මම නම් දැක්කේ නැහැ. ඒ කියන්නේ රනිල් විතරක් නෙමෙයි බැසිලුත් ඒ ගිවිසුම පස්සේ ඉන්නවා කියන එක. විමල්, 2015 පෙබරවාරි ඉඳන් මම ඕගොල්ලෝ එක්ක ඉන්නවා. හැබැයි අපේ ඇස ඉදිරිපිට අපේ නායකයෝ වෙනස් වෙනවා. බෝම්බ පිපිරිච්ච ගමන් හිරේ ඉන්න බුද්ධි අංශ නිලධාරීන් නිදහස් කරන්න කියල බොහෝ දෙනෙක් කිව්වා. දැන් එතකොට ඕගොල්ලන්ගේ හඳපානේ ආණ්ඩුව මාස දෙකක් විතර හිටියේ. එතකොට නිදහස් කලේ නැත්තේ ඇයි? බලය ආවහම රාජපක්ෂ මහත්වරු හැදුවේ හිරේ ඉන්න කොටි නිදහස් කරන්න. මිනිස්සුන්ට දැන් දේශපාලකයෝ allergic. මිනිස්සු හොයන අලුත් මුහුණට මමත් සහයෝගය දක්වනවා. පේනවනේ දැන් කැසිනෝ කාරයොත් ජනාධිප
Reply : 9 0
chathuri Wednesday, 22 May 2019 03:51 AM
මෝඩ චුන් ක්‍රියා. වලට. ජනතාව. පටලවන්න. අවශ්‍ය. නැහැ ජනතාවට. පුළුවන්. ඔය 225 නුගත් රැලට යන. එන මන්. නැති කරන්න. එක. රැයින් , මුස්ලිම් ජාතිය. ඔයතරම්. දුර. යන්න. හේතුව මේ පාස්පෝට් බබා. වගේ කතා කරන්නේ. , කෞද අක්කර ගණන් දීල පල්ලි. හදලා ,මක්කම යවලා,රුපවාහිනියේ දවසට. පස් වතාවක් වැඳලා ඇති. දැඩි. කෙරුවේ , ඒ. තමා රජ්ජුරුවෝ , පළමුවෙන්. ඔහුට විශ්වාස. බන්ගයක්. ගෙන්න ,දෙවනුව. නුබටයි,ගම්මා ටයි , පොල්ලක් අරන්. ගහල. එලවන්න. ඕන. ,කිරිපොවල ලොකු. කරලා , දැන්. එලවන්න උදව්. ඉල්ලනවා. , ලගදී මාලිගාවක් එහෙම. හැදුවේ. නැත්ද . හිගන්නා දුප්පත්. මිනිසාගේ මුදල්. වලින් , මුස්ලිම් නායකයෝ හොරකවේ. නැහැ අපේ. උන් වගේ ජනතාවගේ. මුදල්. , උබලව. ඒ මිනිස්සු. එක්ක. එකට. ඉන්දවන්නත් බැහැ එක මේසේ , ඒ තරම් සක්කිලි
Reply : 11 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

