බදුල්ල මහ නගර සභාවේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයෙක් වන ආතර් සිල්වා මහතා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සාමජිකත්වය ඉවත්ව තිබේ.
ඒ අනුව ඔහුගේ සභික ධුරය ඔහු විසින් අත්හැර ඇති බව බදුල්ල මහ නගර සභාවේ තේරීම්භාර නිලධාරී එච්.අයි.ආර්. හතුරුසිංහ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.