බෝට්ටු දෙකක් සමග ධීවරයින් 4ක් අතුරුදන්
- 19 08 2018
- 10:57
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
හලාවත, වට්ටක්කල්ලිය ප්‍ර දේශයේ ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවරයින් සිවුදෙනෙක් බොට්ටු දෙකක් සමග අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි. ඊයේ (18දා) අලුයම ඔවුන් මෙසේ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇත.
වට්ටක්කල්ලිය ප්‍රදේශයේම පදිංචි අවුරුදු 27,29 හා 33 වැනි වයස්හි පසුවන්නන් මෙසේ අතුරුදන්ව ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.