පොහොසතුන් සඳහා නොමිලයේ දීම අවසන් කරනවා - මංගල
ආදායම් ලබන පොහොසතුන් සඳහා නොමිලේ දේවල් ලබාදීමේ යුගය අවසන් කරන බවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
හෙතෙම පවසා සිටියේ දුප්පතුන් වෙනුවෙන් ලබාදීමට වෙන් කෙරෙන රාජ්‍ය ආදායම තවදුරටත් පොහොසතුන් වෙනුවෙන් කැප කළ නොහැකි බවයි.
සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (09දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

popular news
-
අප්පුහාමි Wednesday, 10 October 2018 03:25 AM
ඔව් ඉතින් පොහොසතුන් දැන් පොහොසත් වෙලා ඉවරයි නේ. දැන් කැපුවට කමක් නෑ.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

