පොලීසියට බිය වී දුවද්දී ළිඳකට වැටී මරුට
හිගුරක්ගොඩ රජඇළ ප්‍රදේශයේ නිති විරෝධි මත්පැන් ස්ථානයක් පොලීසිය වැටලීමට කටයුතු කළ විට එහි සිටි දෙදෙනෙකුගෙන් එක් අයෙකු පැන යාමේදී ළිදකට වැටි මියගොස් සිටිය දි ඔහුගේ සිරුර අද (17දා) දින ගම්වාසින්ගෙන් ලද තොරතුරක් අනුව සොයාගත් බව මින්නේරිය පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ කොතලාවර පාර රජඇළ හිගුරක්ගොඩ ලිපිනයේ පදිංචිව සිටි පේ‍්‍රමසිරි බංඩාර (48) නැමැති දෙදරු පියෙකි. පොලොන්නරුව දිසා දුෂණ මර්ධණ විශේෂ වැටලීම් එකකය විසින් (16දා) රාති‍්‍රයේ ලද තොරතුරකට අනුව රජඇළ ප්‍රදේශයේ වැටලිමක් සිදු කර තිබේ.
හිඟුරක්ගොඩ පියතිලක



popular news
-
Champa Monday, 17 September 2018 05:36 PM
කණගාටුයි. නමුත් වැරදි දේ වැරදියි නේද? විපාක විඳින්න වෙනවා. සමහර මිනිස්සු මේ නීති විරෝධී මත්පැන් වැඩ කරන්නේ රස්ස්වල් නැති නිසා නම් ඒ ගැන පිළියමක් කරන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
