පොලිස් නිලධාරීන් ඝාතනය ගැන සොයන්න විශේෂ කණ්ඩායමක්
වව්නතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කිරිමේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබේ.
පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරීවරයෙකුගේ ප්රධානත්වයෙන් විශේෂ කණ්ඩායමක් එම ප්රදේශයට යොමුකර තිබේ.
වව්නතිවු පොලිස් ස්ථානයට අනියුක්තව මාර්ග බාධක රාජකාරියේ යොදවා සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙගේ ඝාතන කළ සිරුරු අද පෙරුවේදී සොයාගැනිණ.
popular news
-
Gamarala Friday, 30 November 2018 03:31 PM
පොදිලමි Indian Film Act කරන්න Try කරන්න එති. Puncibanda කොල්ලන්ගේ Weda ගනන්ගන්න එපා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
