පොලිස් නිලධාරීන්ගෙන් පැහැරගත් රිවෝල්වරය හමුවෙයි
මඩකලපුව පුදූර් ප්රදේශයේ ඊයේ සවස පොලීසියට පහර දී උඳුරාගෙන ගිය රිවෝලරය මාර්ගයක අතැහැර දමා තිබියදී අද (05දා) සවස පොලීසිය සොයාගෙන ඇත.
නිල සුනඛයින්ගේ උපකාරයෙන් පොලීසිය කළ මෙහෙයුමකදි මෙම රිවෝල්වරය සොයාගෙන තිබේ.
ජවුෆර් ඛාන්

popular news
-
Chandana Saturday, 06 July 2019 04:54 AM
අද කාලයේ රජයේ ආරක්ෂක හමුදාවන්ට තමාගේ රාජකාරිය කරගැනීමට නොහැකි තරමට ඔවුන්ගේ තත්වය බාල්දු කර තිබෙනවා. මෙවැනි තත්වයකදී ජනතාවගේ ආරක්ෂාව ගැන කුමන කතාද? දේශපාලුවෝ විතරක් තමන්ගේ ආරක්ෂාව වැඩි කරාට මදි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

