පොලිස්පතිට මානසික ලෙඩක්
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මානසික ව්‍යාධියකින් පෙළෙන ආකාරය ඔහුගේ හැසිරීම නිරීක්ෂණය කිරීමේදී පැහැදිලිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
පොලිස්පතිවරයාගේ රෝග ලක්ෂණ අනුව මයිප්රෝඩ ඩිස්ට්රෝඩ නමැති රෝගය වැලඳී තිබෙන බවත්, එවැනි රෝගියෙකුගේ ලක්ෂණ පෙන්වමින් පූජිත් ජයසුන්දර මහතා සතුටින් සිනාසෙමින් සිට කෑගසා බැනවැදීම, භාවනා කරමින් සිට පහරදීමට උත්සාහ කිරීම ආදි වශයෙන් හැසිරෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ අද (20දා) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළ රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් පැවසුවේ, මෙම තත්ත්වය තුළ පොලිස්පතිවරයාට ප්‍රතිකාර ලබාදිය යුතු බවයි.

popular news
-
Nandana Thursday, 20 September 2018 08:48 PM
වුර්තියේ ගෞරවය රැකගන්න .ඔබ කට පරිස්සම් කරගන්න
Reply : 0 0
ඉලේපෙරුම Thursday, 20 September 2018 09:47 PM
වෛද්‍යවරයෙක් වශයෙන් සුදුසුකම් ඇති අයෙක් මෙවැනි ප්‍රකාශ ප්‍රසිද්ධියේ සිදු කිරීම වෛද්‍ය වෘත්තියේ ආචාර ධර්මවලට පටහැනියි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
