පුද්ගල ඝාතනයකට හත් දෙනෙකුට මරණ දඩුවම
- 31 07 2014
- 14:01
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික මනෝජ්
2006 වසරේදී පානදුර ප්රදේශයෙදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමකට සම්බන්ධ සැකකරුවන් හත් දෙනෙක්ට මරණ දඩුවම නියම කිරීමට පානදුර මහාධිකරණ විනිසුරු සුරුෆිකා රහීම් මහතා අද (31දා) නියෝග කළේය.
මෙම සකකරුවෝ පාතාල කල්ලි සාමාජිකයන් බවද පැවැසෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
