තම පුතුට තියුණු ආයුධයකින් පහරදි ඝාතනය කිරීමත්, බිරිඳටද තියුණු ආයුධයකින් පහරදී බරපතල තුවාල සිදුකිරිමේ සිදුවීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මාලිගාවත්ත ප්රදේශයේදී මෙම ඝාතනය සිදුව ඇති අතර මිය ගොස් ඇත්තේ අවුරුදු 17ක් වන සරීෆ්ඩීන් මොහොඩ් යන අයයි.
දිගු කලක් තිස්සේ පැවැතඑන පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති අතර සැකකරු අත්අඩංගුවට පත් බව පොලීසිය පවසයි.
