පින්නදූව වළාකුළු බැම්මක් හේතුවෙන් නොසන්සුන්තාවක්
දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුම අසළ ඉදිකොට ඇති බුද්ධ ප්රතිමාවේ ඇති වළාකුළු බැම්ම කඩා ඉවත් කිරිමට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් නියෝග කොට ඇති බව පවසමින් අක්මිමන ප්ර දේශයේ මහා සංඝරත්නය ඇතුළු ප්ර දේශවාසින් පිරිසක් ඊයේ (08දා) රාත්රියේ එම ස්ථානයට පැමිණ දැඩි විරෝධය ප්රකාශ කරන්නට විය.
බුද්ධ ප්රතිමාව හෝ වළාකුළු බැම්ම කඩා ඉවත් කිරිමට ඉඩ නොදෙන බව මෙහි වැඩම කොට සිටි මහා සංඝරත්නය ඇතුළු ප්ර දේශවාසින් ප්රකාශ කළහ.
ජිනේෂ් නානායක්කාර


popular news
-
Dayan Tuesday, 09 July 2019 09:08 AM
අසීමිත කරුණාවෙන් පිරි බුදුරජාණන් වහන්සේ කවදාවත් මහජනතාවගේ මාර්ග අවහිර කරන්න අනුදැන වදාරලා නොමැත.
Reply : 44 37
Champa Tuesday, 09 July 2019 09:36 AM
එහෙම කොහොමද එක එකාට ඕනේ විදිහට බුදු පිළිම හෝ ඒවාට අයත් ගොඩනැගිලි කොටස් ඉවත් කරන්නේ? නෙලපියව් ඔක්කොටම බුදු පිලිමෙකට අත තියන්න ආවොත් එහෙම. මුලතිව් නයාරු ගුරුකන්ද විහාරේ වස් පිංකම තියන්න ඉඩ නොදී එදාම පන්සල් භූමියේ මුට්ටි 150ක් තියන්න ලිප් බැඳලා මොකක්ද්ද පූජාවක් තියන්න දෙමළුන්ට ඉඩ දීල බෙදුම්වාදී දෙමල දේශපාලකයොත් ඇවිල්ල. එහෙම කරලා තියෙන්නේ වහල් ලේකම් කාර්යාලය. ඉස්සරහට එන්නේ දෙකේ හතරේ පොලු අතට ගන්න කාලයක්. කාට විරුද්ධවද? වහල් ආණ්ඩුවට විරුද්ධව.
Reply : 6 124
Sanath Tuesday, 09 July 2019 10:08 AM
තැන නොතැන නොබලා ආගමික පිළිරු ඉදි නොකළ යුතුයි.
Reply : 111 130
dilal Wednesday, 10 July 2019 10:05 PM
මීට වසර ගණනාවකට පෙර දිනක් බිමත්ව මදක් දොඩමලුවී සිටි මගියෙක් වලාන බුදු පිළිමය පසු කරනවත් සමග බස් රථයේ රියදුරු මහතාගෙන් අසනවා ඇයි පස්ස උස්සන්නේ නැත්තේ බොස් නේද පාර අයිනේ සිටියේ කියා.හැම ආගමකම පිළිම ඉදිකිරිම පල්ලි පන්සල් කෝවිල් භුමි තුල පමණක් ඉදිකළ යුතුයි කියා නීති පනවනවා නම් රටේ යහපතට හේතුවෙනවා.
Reply : 12 2
dilal Wednesday, 10 July 2019 10:13 PM
ඉදිරියේ පහළවන බුදුහාමුදුරුකෙනෙක් කියන්න ඉඩ තියෙනවා නමට පමණක් බෞද්ධ බුද්ධිය හීන ජන කොටසක් ලංකාවේ සිටිය කියල මෙහෙම පිස්සු නටන්න ගියොත්
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

