ගතවූ පැය 24 ක කාලය තුළදී මනුෂ්‍ය ඝාතන තුනක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
තිස්සමහාරාමයේදී 48 කාන්තාවක් ඇයගේ අනියම් පුරුෂයා විසින් පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ.
පොතුහැරදී 65 පියා 41 හැවැරිදි පුත්‍රයා විසින් ගෙල සිරකර ඝාතනය කර තිබේ.
හිදෝගමදී 45 පුද්ගලයෙක්ට කඩුවකින් කපා ඝාතතනය කර ඇති අතර ඔහුගේ අනියම් බිරියගේ නීත්‍යානුකූල සැමියා විසින් මෙම ඝාතනය කර තිබේ.