අප්‍රේල් 21 වැනි දින එල්ල වූ පාස්කු ඉරිද ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරිමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව දෙවැනි දිනයට අද (04දා) රැස්වීමට නියමිතව තිබේ.
පස්වරු 3.00 සිට පස්වරු 9.00 දක්වා තේරීම් කාරක සභාව රැස්වීමට නියමිතව ඇත. කෙසේ වෙතත් එහි කටයුතු සජිවීව විකාශය කිරීම සම්බන්ධයෙන් එම තේරීම් කාරක සභාවට දැඩි විවේචනයක්ද එල්ල විය.
කෙසේ වෙතත් මෙම තේරීම් කාරක සභාවේ තොරතුරු වාර්තා නොකිරීමට 'අද' ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේ