පාසල් යළි වසා දමන්නට එපා
පාසල් යළි වසා දැමීමට කටයුතු නොකරන ලෙස අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමියන් ඉල්ලීමක් කර සිටියි.
කොවිඩ් වසංගතය හමුවේ පසුගිය කාළය තුළ පාසල් වසා දැමීම මගින් දරුවන්ගේ අධ්‍යාපනයට දැඩි බලපෑමක් එල්ලවූ බවයි උන්වහන්සේ සඳහන් කර සිටියි.
ඔන්ලයින් ක්‍රමය තුළ දරුවන් නොයෙකුත් අපචාරයන්ට යෙමු වියහැකි බැවින් පාසල තුළම දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට කටයුතු කිරීම ඉතා වැදගත් බවයි කාදිනල් හිමිපානන් ප්‍රකාශ කර සිටියි.
කෑගල්ලේ ඊයේ (26) පැවති ආගමික උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කර සිටියේය.
popular news
-
Cardinal Saturday, 27 November 2021 01:13 PM
කර්දිනල් phottuwe ඉත්තෙක්ද කොහිද? උන්ට කියාගන්න ඕන දේවල් මෙයාට කියලා කියවනවා. බොරුවට පේන්න විරුද්ධව කතා කරනවා. අපිව රවට්ටන්න ඔබලාට බැහැ මහත්තයෝ.
Reply : 0 0
භද්‍රා ක්‍රිෂාන්ති සිල්වා , ඕෂධ ගුණවර්ධන Friday, 03 December 2021 03:22 PM
ඔමික්‍රෝන් බෝවෙලා ලමයි ටික මැරුනත් ඉස්කෝල ඇරගෙන මොන බම්බුවක් කරන්ඩ ද හදන්නේ ඔමික්‍රෝන් ඇතත් නැතත් අපි නම් තාම ස්කෝල ඇරියේ නෑ මොකද කොරෝනා බෝවෙලා ලමයි මමැරෙනවා අපිට බලාගෙන ඉන්න බෑ කාගෙවත් වාචාල වැඩක් නෑ ලමයි ටික පරපරිස්සම් කරගන්න අවශ්‍ය පියවර ගන්ඩ දෙමව්පියන් ලමයට phone එක දිිලා බලාගෙන ඉන්නතුව ලමයි ගැන අවධානයෙන් ඉන්න ඕන අපේ ලමයිත් online කලා අපේ ලමයි නොමග ගියේ නෑ අපි ලමයි ගැන අවධානයෙන් ඉන්නේ
Reply : 0 0
ඕෂධ ගුණවර්ධන (භද්‍රා ක්‍රිෂාන්ති සිල්වා ) Friday, 03 December 2021 04:59 PM
මේ කාදිනල් තුමන්ට ඕන විදියට රට ගැන තිිරන ගන්ඩ බෑ මිනිස්සු මේ රටට භයානක ඔමික්‍රෝන් වසංගතය බෝ කරන්ඩ රට වටේ ගිහින් තව කිි දෙනෙක් ඉන්නවා ද අපි දන්නවා ද ලමයින්ව බිලි දෙන්ඩ බෑ කාදිනල් තුමන්ට පාස්කු ප්‍රහාරෙන් මැරිච්ච මිනිස්සු ගැන දුක් වෙනවා අපේ ලමයි ජිිවිත නෙවෙයිද අපි නම් තාම ස්කෝලේ යවන්නේ නෑ ලමයි ජිිවත් වෙලා හිටියොත් ඉගෙන ගනිි මැරුනොත් ඉගෙන ගන්ඩ බෑනේ ස්කෝල වහන්ඩ ඕන නම් වහන්ඩ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

