පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ පෙත්සම සළකා බලන්න විනිසුරන් තිදෙනෙක්
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ. අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රසන්න හා ප්‍රියන්ත ජයවර්ධන යන විනිසුරන්ගෙන් මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සමන්විත වෙයි.
We are at Supreme Court awaiting consideration of our FR petitions against unconstitutional action by President @MaithripalaS by 3 judge bench today. Hopeful SC will give just and equitable relief under the Constitution of the Democratic Socialist Republic. #CoupLK @RW_UNP pic.twitter.com/gl5OqASNG2
— Harsha de Silva (@HarshadeSilvaMP) November 12, 2018
popular news
-
Manel Monday, 12 November 2018 01:21 PM
හර්ෂ, ඔබ දේශපාලකයෙන්ද? දේශපාලකයන් සිටිය යුත්තේ ජනතාව සමග නේද? ඔබ ජනතාවට මෙතරම් බය ඇයි? ඔබට ඔබ ගැන විශ්වාස නම් චන්දයට ඇයි බය? කුපාඩි කම් කරලා මන්ත්‍රී කමේ ඉන්න දෙන්න බැහැ.
Reply : 1 24
chathuri Monday, 12 November 2018 06:52 PM
පාර්ලිමේන්තුව විසිරුවේ මයිත්රිගේ. පුටුව. රැකගන්න හිතාගෙන සිරිසේන. දැන්. කියනවා මන්ත්‍රිලා. කෝටි ගන්නට විකිනෙන. වලු මහින්ද කරපු. දේ. ඇත්ත. එහෙනම්. , සිරිසෙනවා. ගන්න. කවුරුත් අහල. නැත්ද. . රු. 100 වත්. මැරෙන්න බය. මිනිහයි. , ලෝක. හොරයි කවදාවත්. දිනන්නේ නැහැ. මුනවල්. දෙකම. මුසලයි. කොච්චර. කෑවත් බඩ පිරෙන්නේ. නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

