පාර්ලිමේන්තුව විසුරුවන බවට පලවන පුවත් අසත්‍යයි
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරන බවට වාර්තා වන තොරතුරු වල සත්‍යතාවක් නොමැති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනය නිකුත් කරමින් මේ බව සඳහන් කලේය.
අද දිනයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරන බවට වාර්තා වන තොරතුරු වලට ප්‍රතිචාර දක්වමින් රජය මේ බව පවසයි.

popular news
-
sathyapala Wednesday, 07 November 2018 11:53 PM
තමන්ටයි බලය තිබෙන්නේ කියා දෙගොල්ලන්ම කියන නිසා ඇත්තටම කාටද තිබෙන්නේ කියා ඔප්පු කල හැකි එකම සහ ප්රජාතන්ත්රවැඩිම ක්‍රමය එයයි. අවාසනාවට එජාපය භීතියෙන් මුසපත් වෙලා. දැන් හිතනවා මහින්දගේ රජය පිළිගෙන විපක්ෂයේ ඉන්න එක හොදයි කියලා. මැතිවරණයකට ගියහොත් එජාපය විනාශ වෙනවා. රනිල් බලන්නේ තම බිරිදට පක්ෂයේ නායකත්වය පවරන ක්‍රමයක්. සජිත් බලන්නේ මෙවර හොදින් හෝ නරකින් බලය අල්ලන්න. කතානායක බලන්නේ තම බෑනා වන නවින් දිසානායක පක්ෂයේ නායකයා කල හැකි උපක්‍රමයක්. මේ ගැටුම් හා එජායේ ජන්ද පදනම දැනටත් බින්දුවට වැටි ඇති විටක මන්ත්‍රීවරු 10-15 කට වඩා පත් නොවන බව දන්නා දැනට ඉන්නා මන්ත්‍රීවරු බියෙන් සලිතව විකාර දෙඩවීමට පටන්ගෙන ඇත.
Reply : 4 0
සිරිසේන එන්. රාජපක්ෂ Thursday, 08 November 2018 12:12 AM
මේ කථාව අසත්‍ය නෙවෙයි! පාර්ලිමේන්තුව විසුරුවා රටේ බලය අල්ලා ගැනීමේ උත්සාහයක් පත් කරගත්ත ආණ්ඩු වේ තියෙන්න ඇති! මේ ගොල්ලන්ට 113 හොයා ගන්න බැරි වුනා, අන්තිම විසදුම පාර්ලිමෙන්තුව විසුරුවා හැරලා ජනාධිපතිගේ දෝෂාභියෝගයෙන් බේරිලා අනිත් දේවලුත් කරගන්න!
Reply : 0 11
Champa Thursday, 08 November 2018 09:07 AM
බය වුනාද? තියන්න චන්දෙ. නියමයි. එක වචනයයි කියන්න තියෙන්නේ මිනිස්සුන්ට.
Reply : 1 0
Fahim Saturday, 10 November 2018 05:41 AM
Information Department, can we trust you anymore after last night's dissolution??
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

