පාර්ලිමේන්තුව විනාඩි 5කට සීමාවෙයි
පාර්ලිමේන්තුවේ කටයුතු අද දිනයේදීත් විනාඩි පහකට සීමා විය. මෙහිදී තේරීම්කාරක සභාවේ බහුතර ආණ්ඩුවට අවශ්‍ය බවට සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් අනුර කුමාර දිසානායක මහතා ඒ සඳහා විරෝධය පළකරමින් සඳහන් කළේ බහුතරයක් නොමැති අයට තේරීම් කාරක සභාවේ බහුතරය ලබා ගත නොහැකි බවයි.
popular news
-
Champa Monday, 19 November 2018 01:25 PM
බලය නැතුව බලහත්කාරකම් පෙන්නන විදිහට, හරියට බලය ලැබුනොත් කොහොම කරයිද කියලා හිතෙනවා. අවුරුදු 4ක් සම්පූරණ වංචාවක් කරලා තියෙන්නේ මිනිස්සුන්ට.
Reply : 65 14
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

