පාර්ලිමේන්තුව යළි හෙටත් රැස්වෙයි
මීට ස්වල්ප වේලාවකට පෙර නිමාවට පත්වූ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේ දී හෙට (2018.11.16) දින පස්වරු 1.30 ට පාර්ලිමේන්තුව යලි රැස්වීමට තීරණය කළ බව කථානායක මාධ්‍ය ඒකකය නිවේදනය කරයි..

popular news
-
ase Thursday, 15 November 2018 12:58 PM
මොනාටද ?? අපේ කුජිත කම ලෝකෙටම පෙන්නන්නද ??
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

