පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කරයි
පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක් යොදවා ඇතැයි වාර්තා වේ. පොලීසිය සහ කැරලි මර්දන ඒකකය විසින් පාර්ලිමේන්තුව අවට මෙසේ ආරක්ෂාව යොදවා ඇතැයි සඳහන් වේ.

popular news
-
Champa Wednesday, 14 November 2018 08:52 AM
අයියෝ, රටේ දේශපාලන නායකයන් කියල කියන මිනිස්සුන්ගේ හැසිරීම ගැන ඇත්තටම පිළිකුලෙන් තමා බලා ඉන්න වෙන්නේ. රටේ තරුණ පරම්පරාවට දෙන ආදර්ශය නම් නියමයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

