පාර්ලිමේන්තුවේ අගමැති පුටුව මහින්දට
පාර්ලිමේන්තුවේ අගමැති පුටුව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඔහු මේ වන විටත් පාර්ලිමේන්තුවට පැමිණ තිබේ. ජනපති නිකුත් කළ නිවේදනය ගැසට් නිවේදනයට අනුව මහින්ද රාජපක්ෂ මහතා අගමැති පුටුවේ වාඩි වීමට නියමිතය.
හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා සඳහන් කරන්නේ විශ්වාසභංග යෝජනාව ගෙනෙන තෙක් ඔුහුට අගමැති පුටුවේ වාඩිවීමට අවස්ථාව තිබෙන බවයි.
popular news
-
Champa Wednesday, 14 November 2018 09:38 AM
Wow! ඔහොම සහයෝගයෙන් ඉන්නව නම් මොනවා කරන්නද බැරිද? අපරාදේ මෙච්චර කල් පාර්ලිමේන්තුව කල් දාල තිබ්බේ. NCM එකක් ගෙනාවොත්, දිනුවොත් ok පැරදුනොත්? මම හිතන්නේ ව්‍යවස්ථාව කියව්ව නම් හොඳයි ආපහු. උගුල් වලට අහු නොවී. තීරණ ගැනීමේදී දුර බලන්න ළඟ නොබලන්න.
Reply : 0 0
rocky Wednesday, 14 November 2018 10:20 AM
මොහු පාර්ලිමේන්තුවේ අගමැතිද එහෙම නැත නම් ජනාධිපතිගේ පවුද්ගලික අගමැතිද? අපේ චන්දයෙන් එන්නේ නැතුව පස්ස දොරෙන් රිංගවපු වොහුව වහාම එළවිය යුතුයි. ලජ්ජා නැති මිනිහෙක්!
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

