පාර්ලිමේන්තුවේ අගමැති පුටුව මහින්දට
නව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ අගමැති පුටුව ඉදිරි පාර්ලිමේන්තු සැසියේදී ලබාදෙන බව කථානායක කාර්යාලය සඳහන් කරයි. ඒ නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා බවට ගැසට් නිවේදනයක් මගින් ප්රකාශයට පත්කර ඇති හෙයිනි. එ් සඳහා වන කටයුතු මේ වන විට සම්පාදනය වෙමින් පවතින බව කථානායක කාර්යාලය නිවේදනය කරයි.

popular news
-
rocky Thursday, 01 November 2018 12:07 PM
මේ ජනාධිපති තුමා ගේ ගැසට් නිවේදන මීට පෙරත් නොයෙක් වැරදි අඩුපාඩු නිසා හබල් බබල් වුනේය!
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

