www.ada.lk
2026 අප්‍රේල් මස 22 වන බදාදා
රජය ලබා දී තිබෙන බදු සහනය හා තිරිඟු පිටි මිල අඩු වීම නිසා හෙට (26දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 5කින් අඩු කරන බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරයි.
මීට අමතරව බනිස් ඇතුළු කෙටි ආහාරවල මිල 8%කින් අඩු කරන ලෙසට සියලුම බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටින බවද, එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේය.
තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 90 සිට රුපියල් 75ත් - 78ත් දක්වා අඩු වී තිබෙන බවත්, බේකරි නිෂ්පාදන මත යොදා තිබූ 17%ක බදු මුදල රජය ඉවත් කර තිබෙන බවද අද (25දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මේ අනුව රුපියල් 65කට අලෙවි වූ පාන් ගෙඩියක මිල ලබන 27 වැනි දින සිට රුපියල් 60ක් දක්වා අඩුවේ.
popular news
යුද පිටියට අලුත් කාඩ් සූදානම් බව ඉරානය කියයි
නාවලපිටිය බස් රථ ගාල ජලයෙන් යටවෙයි
සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්
දියණිය පැදවූ අලුත්ම ත්‍රීරෝද රථය අඩි 50ක ප්‍රපාතයකට, තිදෙනෙක් රෝහලට
ලංකාවට කිලෝ මීටර් 700ක දුරකින් ඇමෙරිකා භාරයට ගත් නෞකාව ඉන්දියා සමාගමකට අයත් නැවක්
ඇමෙරිකාවේ පියෙක් තම දරුවන් හත් දෙනා හා තවත් දරුවෙක් වෙඩි තබා ඝාතනය කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd